Saturday, January 23, 2016

එක් දින විපස්සනා භාවනා පාඨමාලාව.



විපස්සනා ආචාර්ය එස් එන් ගොයෙන්කා තුමා විසින්
ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී මෙහෙයවන ලද 

එක් දින විපස්සනා පාඨමාලාවක්

ඔබ ගොයෙන්කා තුමා උගන්වන ආකාරයට
දසදින විපස්සනා පාඨමාලාවක් පුහුණු වී ඇත් නම්
ඔබට සහභාගි විය හැකි..
 

පැවැත්වෙන දින සඳහා අදාළ මධ්‍යස්ථානයේ
 පාඨමාලා දින සටහන්
බලන්න.


ධම්ම සෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය

 පාඨමාලා දින සටහන්
බාලිකා විද්‍යාල පාර, පහළ කොස්ගම, කොස්ගම
Email: info@sobha.dhamma.org
Phone: [94] (36) 225-3955

 ධම්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
 පාඨමාලා දින සටහන්
ඉච්චන්කුලම වැව පාර, කැලැත්තෑව, කුරුන්දන්කුලම, අනුරාධපුර
Phone: [025](222) 6959
 ධම්ම කූඨ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
 පාඨමාලා දින සටහන්
මෝබ්‍රේ, මහකන්ද, හිඳගල, පේරාදෙනිය,  මහනුවර
Phone: [94](081) 2385774; (081) 3837800, Fax: [94](081) 238-5774

No comments:

Post a Comment