Thursday, July 17, 2014

ශ්‍රී ලංකාවේ විපස්සනා භාවනා මධ්‍යස්ථාන


  ශ්‍රී ලංකාවේ
විපස්සනා භාවනා මධ්‍යස්ථාන

සයාගි යූ බා කින් සම්ප්‍රදායට අනුව 
එස්. එන්. ගොයෙන්කාතුමා සහ එතුමාගේ ගුරු සහායකයින් විසින්
 උගන්වන විපස්සනා භාවනා ක්‍රමය



ධම්ම සෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය
බාලිකා විද්‍යාල පාර, පහළ කොස්ගම
කොස්ගම
Email: info@sobha.dhamma.org
Phone: [94] (36) 3866715
[94] (36) 2253955


 දස දින පාඨමාලාවකට ඉල්ලුම් කරන්න

================================================================

 ධම්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානය

ධම්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
ඉච්චන්කුලම වැව පාර, කැලැත්තෑව,
කුරුන්දන්කුලම
අනුරාධපුර
Phone: [025] 222 6959
දස දින පාඨමාලාවකට ඉල්ලුම් කරන්න



 ධම්ම කූඨ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මෝබ්‍රේ, මහකන්ද, හිඳගල,
පේරාදෙනිය
මහනුවර
Phone: [94](081) 2385774; (081) 3837800, 
Fax: [94](081) 238-5774
දස දින පාඨමාලාවකට ඉල්ලුම් කරන්න

=============================================



 ධම්ම ධරණී විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මානේරුව, නෑගම්පහ 50180
 Phone: [94](025) 3248897; (071) 3982785, 

දස දින පාඨමාලාවකට ඉල්ලුම් කරන්න


 අයදුම් පත සහ විස්තර ලබා ගැනීමට
භාවනා මධ්‍යස්ථානවලින් අයදුම් කරන්න..
දුරකථන ඇමතුමක් දීම ප්‍රමාණවත්ය.
 පාඨමාලා දින සටහනෙහි දිනයක් තෝරාගැනීමෙන් පසුව
අන්තර්ජාලය මගින්ද අයදුම් කළ හැක. 

No comments:

Post a Comment