Friday, March 28, 2014

විපස්සනා පාඨමාලාව පිළිබඳ වාර්තා චිත්‍රපටය


සිරකරුවන් දහසකට අධික පිරිසක් සඳහා
1994 අප්‍රේල් මස 4දා සිට දස දිනක් පුරා
ඉන්දියාවේ නවදිල්ලියේ තිහාර් සිපිරිගෙයිහිදී
එස්.එන්.ගොයෙන්කා තුමා සහ ඔහුගේ සහායක ගුරුවරුන්
පවත්වන ලද විපස්සනා පාඨමාලාව පිළිබඳ
 වාර්තා චිත්‍රපටයකි.

No comments:

Post a Comment